News
Loading...

රෑ 11.00න් පස්සේ වැඩිපුරම ''නිල්'' බලන්නේ තරුණීයන්ලු


මෑතකදී කරන ලද නවතම සමීක්ෂණයකට අනුව අන් කවරදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹනු ලබන්නේ බොහෝ තරුණියන් බව තහවුරු වී ඇත. ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් අනිවාර්යෙන්ම එක් අයකු කාන්තාවක බව ද මෙහිදී තහවුරු වී ඇත.

මේ අතර සිටින විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩු පිරිසක් බවද තහවුරු වී ඇත. එමෙන්ම මෙම වීඩියෝපටයන් නැරඹීම සදහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරනු ලබන්නේ ජංගම දුරකථනය බවද මෙහිදී තහවුරු කර ගෙන ඇත.

මේ අතරින් සියයට 24ක පමණ පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සදහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බව සහ එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බව "පෝන් හබ්" වෙබ් අඩවිය බව සිය සමීක්ෂණය මගින් අනාවරණය කරයි.

මෙම විඩියෝපට අතරින් 50 ෂේඩ්ස් ඹෆ් ග්‍රේ චිත්‍රපටයේ එන "මමි පෝන්" පටයේ කොටස් නැරඹීමට බොහෝ පිරිසක් කැමැත්ත දක්වා තිබෙන බව ද තහවුරු වී ඇත.

සදුදා දිනයේ දී මෙම වීඩියෝ පටයන් බහුලව නරඹන බවත් රාත්‍රී 11.00න් පසුව අසභ්‍ය චිත්‍රපට බහුලව නරඹන බවත් තහවුරු වී ඇත.
මෙහිදී බහුලව සොයා තිබෙන වදන වී තිබෙන්නේ කිම් කාර්ඩිෂන් ය.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment