
ඔන්න අද අරගෙන ආවා වටිනා බාන්ඩයක්.අද මන් ඔයාලට දෙන්න අරගෙන ආවේ Tutorial එකක් මේකෙන් Wireless Network එකක් hack කරන විදිහයි Theory and practice ගැනත් කියලා දෙනවා.මේක සල්ලි දීලා ගනවානම් $97 වෙනවා.කැමැති අය ඉන්නවනම් සල්ලි දීලා ගන්න මෙතැනින් යන්න.☺
Tutorial එක ගැන වැඩි විස්තර බලාගන්න නිල පිටුවට මෙතනින් යන්න.
ඔන්න එහෙනම් මේක බාගෙන හොදට ඉගෙනගෙන රටට සේවයක් කරන්න.☺☺
