News
Loading...

ඔයාට කැමැත්තෙන් ඉන්න කෙල්ලෝ ගැන හරියටම දැනගන්න ක්‍රම ටිකක් මෙන්න

කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු කට්ටියක් කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට කැමති වුණත් ඇය ඒක කෙලින්ම කොල්ලට කියන්නේ නෑ.ඇය ඇගේම අනන්‍ය වූ එක එක ක්‍රමවලින් මේක කොල්ලන්ට පෙන්වන්න ට්‍රයි කරනවා.අන්න ඒ වගේ දේවල් ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.... ඇය ඔබ කියනා සෑම දෙයකටම සිනා වෙයි

ඔයා කියන සමහරක් දේවල් වල මහා ලොකු comedy ගතියක් නැති වුණත් ඇය ඒවාට ඕනවට වඩා සිනහා වනවා නම් ඒ වගේ දිගින් දිගටම ඇය මෙහෙම හැසිරෙනවනම් ඔන්න පුතේ උඹට කෙල්ල line වෙලා තියෙන්නේ.
ඔබ කැමති දේවල් ගැන ඇයත් කැමතියි වගේ act කිරීම

හිතන්න ඔබ ගොඩක් english songs වලට කැමති කෙනෙක් කියලා.ඔයාගේ සෙට් එකේ ඉන්න කෙල්ලෙකුත් ලගදි ඉඳන් english songs ගැන මාර උනන්දුවකින් ඔයත් එක්ක කතා කරනවනම් නම් ඒ කෙල්ල මීට කලින් english songs වලට උනන්දුවක් නොදක්වපු කෙනෙක් නම් මේකත් ඇය ඔබ ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා හිතාගන්න පුලුවන් සළකුණක් තමයි.එකකට දෙකෙකට විතරක් නෙමෙයි ඔබ කැමති හුගත් දේ වලට ඇය ලඟකදි ඉදන් කැමති වෙන්න පුලුවන්.මේකත් කෙල්ලෙක් උඹට line කියලා දැනගන්න පුලුවන් එක ලකුණක්.
eye contact

මේ දේ ගැන ඉතින් වැඩිය විස්තර කරන්න ඕනේ නෑ.මේක තමයි කෙල්ලෙක් අපිට කැමති කියලා හිතාගන්න පුලවන් මූලිකම දේ.ගොඩක් වේලාවට පාරේ තොටේ ඇවිදිනකොට අපිට හම්බ වෙන කෙලේලෙක්ට පොඩි ෆලෝ පාරක් දෙනකොට ඇයගේ ඇස් දෙක දිහා බලලා කියන්න පුලුවන් වැඩේ ගොඩ යයිද නැද්ද කියලා.ගැහැනු කොහොමත් කටින් කතා කරනවාට වඩා ඇස් වලින් ‍ලස්සනට කතා කරනවා.

ඔබෙන් එක එක දේවල් ගැන ප්‍රශ්ණ අහනවා

කෙල්ලෙක් ඔයාට කැමැත්තෙන් ඉන්නකොට ඇයට ඕන ඔයා එක්ක නිතරම කතා කරන්න.ඒ නිසාම ඇය විවිධ දේවල් ගැන එක එක ප්‍රශණ ඔයාගෙන් අහන්න පුලුවන්.සමහර වේලාවට මේවා මෝඩ ප්‍රශ්ණ.ඒත් කෙල්ලෙක් ඔයාට කැමතියි කියලා දැනගන්න මේකත් හොඳ ක්‍රමයක්

ඔයා ළඟටම වෙලා ඉන්න නිතරම උත්සහ කරනවා
කෙල්ලෙක් ඔයාට කැමතියි කියන්නේ ඇය නිතරම කැමතියි ඔයා ළඟ ගැවසෙන්න.ඔබේ ඇස් මානයේ ඉන්න.මේ දේ ඔයාට ඉක්මනින් අදුරගන්න පුලුවන් .මේ දේ සාමාන්‍ය ජීවිතයේදී විතරක් නෙමෙයි ෆේස්බුක් එකේ ඔයා දාන හැම එකකටම එයා like comment කරනවනම් ඔන්න පුතේ කෙල්ල ගොඩ..හැබැයි එහෙම කරන හැම කෙල්ලම එහෙම නෑ හොදේ..ඔයාගේ ඉවෙන් තමා ඒක දැනගන්න පුලුවන් වෙන්නේ.




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment