News
Loading...

රහස් තැන් වල රෝම ඔබත් ඉවත් කරනවාද



රහස් ස්ථාන වල ඇති රෝම වැවිය යුත්තේ ඇයි.
රහස් ස්ථානයන් හී රෝම කපනවද ? නැත්නම් වැවෙන්නට ඉඩ හරිනවද?, මෙය බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක්. මෙම ලිපිය කියවූ පසුව නිවැරදි තීරණයක් අරගන්නට ඔබට පුළුවන් වේවි.ශරීරයේ රහස්‍ය ස්ථානයන් වල වල පිහිටා තිබෙන රෝම අපට වැදගත් වෙන්නේ කෙසේද? යන කාරණය විස්තර කරන විද්‍යාත්මක කරුණු කිහිපයක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
1. බැක්ටීරියා වලින් ආරක්ෂාව සැලසීම
රහස්‍ය ස්ථානයන් තුලට අපවිත‍්‍ර දේවල් සහ අනවශ්‍ය දේවල් ඇතුළු වීම වළක්වනවා. රෝම මුඩු කිරීමේදී ඇතිවෙන විවුර්ත විවරයන්ගෙන් සහ සීරීම් හේතුවෙන් බැක්ටීරියා ආසාදනයන් ඇතිවීමට වැඩි අවධානමක් තිබෙනවා. ඈස් පිහාටු සහ ඇහි බැම ඇස් වලට ආරක්ෂාව සලසනවා සේම, නාසයේ ඇති රෝම නාසයට ආරක්ෂාව සලසනවා සේම, රහස්‍ය ප‍්‍රදේශයන් වල ඇති රෝම රහස්‍ය අවයවයන් වලටද ආරක්ෂාව සලසන බව හොඳින් මතක තබා ගන්න
2. සහකරුවා ආකර්ෂණය කරන ෆෙරමෝන්ස්
පොදු ස්ථානයන් වල පිහිටා ඇති රෝම මගින් සහකරුවා ආකර්ශනය කරනවා. රහස්‍ය ස්ථානයන් වල සහ කිහිලි ප‍්‍රදේශයේ ඇති දහඩිය ග‍්‍රන්ථි ්චදජරසබැ ිඇ්එ ටක්බාි, ඉහල භාවාත්මක සන්ත‍්‍රාසනයකදී උත්තේජනය වෙනවා. ලිංගික උත්තේජනය උදාහරණයක් විදියට හඳුන්වන්න පුළුවන්. අන්න එම අවස්තාවේදී තමයි ලිංගික උත්තේජනය ඇතිකරන ෆෙරමෝනයන් ශ‍්‍රාවය වන්නේ. එම ෆෙරමෝනයන් මගින් සහකරුවාට ලිංගික උත්තේජනයක් ලැබෙනවා. රහස්‍ය ස්ථානයන් වල රෝම මුඩු නොකළ යුතු බව අප ඔබට පැවසුවේ අන්න එම හේතුව නිසයි. ය්සර කදිිල ය්සර එර්බිචක්බඑ
3. ආරක්ෂක ස්තරයක්
රහස්‍ය ස්ථානයන් වල රෝම වැවීමෙන් තුවාලයන් සහ සම මත සීරීම් ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්. ඒවගේම ඔබගේ මෘදු සුකොමල සම සහ ඇඳුම් අතර සිටින ආරක්ෂක ස්තරයක් ලෙසද එය හඳුවන්නට පුළුවන්. තවත් විදියකට කියනවානම්, ඝර්ෂණය අවම කිරීම සඳහා ක‍්‍රියා කරන ආරක්ෂක ස්තරයක් ලෙසද රෝම කූප හඳුන්වන්නට පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment