News
Loading...

ප්‍රසුතියේදී ඇඟ නොපෙනෙන්න අලුත් ඇඳුමක්



මැලේසියාවේ ඇඳුම් නිෂ්පාදන සමාගමක් විසින් අලුත්ම ඇඳුමක් හඳුන්වා දී තිබෙනවා. මේ මගින් දරු ප්‍රසුතියේදී මව් වරුන්ගේ සිරුරේ අවශ්‍යම කොටස් හැර බොහෝ ප්‍රදේශ ආවරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම සලසා දී තිබෙනවා.
මෙය හඳුන්වාදීමට මූලිකම හේතුව වුණේ මුස්ලිම් ආගමේ බොහෝ කාන්තාවන් තම දරු ප්‍රසුතිය පිරිමි වෛද්‍යවරුන් විසින් සිදු කිරීම ගැන අකමැත්තෙන් පසු වීමයි. මේ මගින් කාන්තාවන්ගේ කලවා දණහිස් සහ වළලුකර ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ආවරණය වනවා.
කෙසේ නමුත් මේ සඳහා බොහෝ වෛද්‍ය වරුන් අකමැත්ත පල කරනවා. මේ මගින් දරු ප්‍රසුතියේ ක්‍රියාවලියට බාධා විය හැකි බවත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට මේ ඇඳුම කරදරයක් විය හැකි බවත් ඔවුන් කියා සිටිනවා.

29F9E9C900000578-3139275-image-a-3_1435263314422 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment