News
Loading...

සැමියා එක නැට්ටේ දෙහි සොයන්න යවා කපුවා බිරිඳව කෙළසලා (vidio)


බේරුවල මාගල් කන්දේ බුබුළ කන්දේ සෙත් ශාන්තියකට ආ කපුවකු හා ගෝලයකු 21 හැවිරිදි විවාහක කතක කෙලසීයැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි.
මෙම දෙදෙනා ශාන්තිකර්මයට පැමිණ එක නැට්ටේ දෙහි සොයාගෙන එන ලෙස නිවැසියාත් ඔහුගේ පුතාත් ඌරගහට යවා දරුඵල ලබා දෙන බව කියමින් එම කාන්තාවට බලයෙන් අතවර කැර ඇතැයි පොලිසිය පවසයි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment