
මෙහි තිබෙන ආකරයට ඔබ කරොත් ඔබට පහසුවෙන්ම උදැසනින්ම අවදි විමට පුලුවන්..
උදැසනම අවදි වීම කියන්නෙ ගොඩක් දෙනෙකුට තරමක කරදරකාරි දෙයක් අවදිවීම ජිවිතයට ඉතාම වැදගත් සමහර විට අපි නොහිතන විදිහේ ප්‍රතිලාබයන් ලැබෙන්න ඉඩ තියනව සාමනයෙන් උදැසනින් අවදි උනාම අපට සුදානම් විමට කාලය ඉතුරු වෙනව එම කාලය එදා දවස සැලසුම් කිරිමට අතහැරුනු දේ සකසා ගැනිමට තමා පිලිබද සිතන්න වෙන්කරගත.


0 comments :
Post a Comment