News
Loading...

බිරිඳගේ රහස් ප්‍රදේශවලට අතදමා හානිකළ කෘෘර සැමියා

වයස අවුරුදු 33 ක් වූ තිදරු මවකට තම ස්වාමිපුරුෂයා කෘෘර අන්දමින් අතින් පහරදී යෝනියට අත දමා අභ්‍යන්තර තුවාල සිදුකර ඇත’

අදාළ බිරිඳ රෝහල් ගතව සුව ලබා නිවසට ගොස් දෙමාපියන් මගින් කළ පැමිණිල්ලකට අනුව අදාළ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇත’


ඔහුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා” කාන්තාව රෝහලෙන් නික්මගොස් ඇති නිසාත්” දරුවන්ගේ අනාගතය පිළිබඳව සලකාත්” දැඩි කොන්දේසි පනවමින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවා මුදාහැරීමටත් ඉදිරි පියවර සඳහා මෙම නඩුව ජුනි මස 07 දින නැවත කැඳවීමටත් නියම කළේය’

මෙම නඩුවේ පැමිණිල්ල නාරම්මල පොලිසිය මගින් මෙහෙයවූ අතර නීතිඥ උපුල් අලගියවන්න මහතා සැකකරු වෙනුවෙන් පෙනීසිටියේය’
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment