News
Loading...

ලිංගික ශක්තිය වැඩිකර ගන්න මෙම ඖෂධ බාවිතා කරන්න


මිනිස් ප්‍රජාව තුල ජීවින් බිහිවීම සිදුවනු ලබන්නේ හුදෙක්ම ලිංගිකව එකතු වීමෙන් බව අප දන්නා කරුණකි මිනිස්  සංසර්ග පද්දතියේ පිරිමි ජීවියා මගින් පිට කරනු ලබන ශුක්‍රානු සහ ගැහැණු ජීවියා මගින් පිට කරනු ලබන ඩිම්බ කෝෂ නව ජිවියෙකුගේ බිහිවීමට හේතු සාදක වෙනවා. මෙහිදී ශුක්‍රානු හා ඩිම්බ කෝෂ වල එකතුව සංශේෂිත ඩිම්බයක් ලෙස පරිවර්තනය වීමෙන් පසු එය ක්‍රමක් ක්‍රමයෙන් මව් කුස තුල වර්ධනය වීම නිසා අලුත් ජිවියෙකුගේ නව උපත දැකගත හැකිය.

කෙසේ වෙතත් මේ සදහා අපට බහුල වශයෙන් උදව් වන  අප එදිනෙදා ආහාරයට ගන්නා කොළ වර්ග හා ඇට වර්ග වල ඇති ඖෂධීය ගුණයන් ගැන සලකා බැලීම වැදගත් වේ. යම් ආකාරයකින් අප ගන්නා ආහාර වල ජීව බලය මැග්නීසියම්, අයන්, පොස්පරස්, ප්‍රොටැසියම් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ශක්ති කොටස් අඩුවී යෑම තුලින් සාර්ථක ප්‍රතිපල උදාකරගත නොහැකි වේ.

1. ඛෙසිල් (සුවදැති පැළෑටි වර්ගයක්‌) ඉතාමත් මනරම් සුවදකින් හා ශක්ති ජනක ශරීරයේ අත්‍යවශ්‍ය පටක වර්ධනයට ඉවහල් වන ශක්ති ජනක පානයක් ලෙස බාවිතා කල හැකි වේ.

2. ඇනිස් (අසමෝදගම්) ඉතාමත් සුවදක් හා රසවත් පැලෑටියක් වන අතර මෙය තේ නිෂ්පාදනයට යොදාගනු ලබනවා. මුළුතැන්ගෙයි බාවිතයේදී තෙල් නිෂ්පාදනයට යොදා ගන්නා අතර යුරෝපා රටවල ඛෙහෙත් වශයෙන්ද බාවිතයට ගනු ලබනවා. මැදපෙරදිග රටවල මෙය මද්‍යසාර නිෂ්පාදනයටද යොදාගනු ලබනවා.

3. ඇන්ජලිකා නමැති ශාක විශේෂය ආහාර දිරවීමේ ක්‍රියා පද්දතිය ඛෙහෙවින් උදවු වන අතර මෙය රසවත් පානයක් ලෙසද බාවිතාකර හැකිය. මෙම ශාක විශේෂය කේක් රසගැන්වීමටද බාවිතා කෙරේ. බහුල වශයෙන් ඖෂධ පැළෑටි ආහාරයට ගැනීම හා කැද වශයෙන් බිමට පුරුදුවිම තුලින් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ නොඅඩුව ලැබීම මගින් ශරීර සෞඛ්‍ය මනා ලෙස පැවැත්වීමෙන් ලිංගික ආශ්‍රිත දුබලතාවයන් මගහරවා ගැනීමට උපකාරී වන අතර ජිවිතයේ උපරිම සතුට ලබාගැනීමට ඛෙහෙවින් උපකාරී වනවා.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment