News
Loading...

කාන්තාවන් හෙලි නොකරන නමුත් ඔවුන් හට ඇතිවන ලිංගික ආශාවන්




1. කාන්තාවන් වැඩිපුර ආසවක් දක්වන්නේ පුරුෂයින්ගේ හැඩයට වඩා කතා විලාශයටයි, මෘදු වචනයෙන් කතා කරනකොට කාන්තාවන්ගේ ආශාවන් ඉස්මතු වෙනවා.

2. පිරිමින් වැඩි කතා බහකට නොගියද, කාන්තා
වන් වැඩිපුර කතාවට පෙලබෙන්නේ එම නිසයි.

3. කාන්තාවන් අසභ්‍ය දර්ශන නැරඹුවද එය තම යහලුවන් සමගවත් කතා කිරීමට නොයන අතර එය රහස් ලෙසම තබා ගනී.

4. කාන්තාවන් වැඩිපුරම ශීත කාලාවලට ආශාවක් දක්වයි.එයට හේතුව සීතල අවස්තා වලදී ඔවුන්ගේ ආශාවන් වැඩි කරයි

5. පිරිමින් කාන්තාවන්ගේ ගමන් විලාශය, ශාරීරය දෙස බලන ආකාරයෙන්ම කාන්තාවන්ද පිරිමින්ගේ එම ඉරියව් වලට ප්‍රිය කරයි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment