News
Loading...

වැඩිපුරම අරවා බලන්නේ කෙල්ලෝ


නවතම සමීක්ෂණයකට අනුව අන් කවරදාටත් වඩා වැඩි ප්‍රමාණයකින් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹනු ලබන්නේ බොහෝ තරු‚යන් බව තහවුරු වී ඇත. ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන පුද්ගලයින් සිව්දෙනෙක් අතරින් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවද මෙහිදී තහවුරු වී ඇත.

මේ අතර සිටින විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩු පිරිසක් බවද තහවුරු වී ඇත.එමෙන්ම මෙම වීඩියෝපටයන් නැරඹීම සදහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරනු ලබන්නේ ජංගම දුරකථනය බවද මෙහිදී තහවුරු කර ගෙන ඇත.
මේ අතරින් සියයට 24 ක පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සදහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බව සහ එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බව ˜‍පෝන්හබ්˜‍ වෙබ් අඩවිය බව සිය සමීක්ෂණය මගින් අනාවරණය කරයි.
මෙම විඩියෝපට අතරින් 50 ෂේඩ්ස් ඹෆ් ග්‍රේ චිත්‍රපටයේ එන ˜‍මමි පෝන්˜‍ පටයේ කොටස් නැරඹීමට බොහෝ පිරිසක් කැමැත්ත දක්වා තිඛෙන බව ද තහවුරු වී ඇත. සදුදා දිනයේදී මෙම වීඩියෝ පටයන් බහුලව නරඹන බවත් රාත්‍රී 11 න් පසුව බහුලව නරඹන බවත් තහවුරු වී ඇත
මෙහිදී බහුලව සොයා තිඛෙන වදන වී තිඛෙන්නේ කිම් කාර්ඩිසන්ය.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment