News
Loading...

කාන්තාවන්ගේ යටිසිතේ ඇතිවෙන ලිංගික ආශාවන් මෙන්න


කාන්තාව යනු එක එල්ලේ තම ආශාවන් ගැන කතා නොකරන පිරිසක් වන බව අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒ අතරින් තම බිරිද හෝ පෙම්වතියද ඇයගේ ආශාවන් සගවාගෙන සිටින්නේ එය කීමට ඇති ලැජ්ජාව හා බය නිසාවෙනි. 
නමුත් කාන්තාවන් තවත් කාන්තාවක් සමග ඒවා ගැන කතාකිරීමට කිසිම පැකිලීමක් නොදක්වයි එය ඔහුන්ට අලුත් දෙයක් නොවන නිසාවෙනි. රහස් කතා වෙබ්අඩවියේ අප අද ඔබට ගෙන එන්නේ ඔවුන් සගවාගෙන සිටින ආශාවන් කිහිපයක් පිලිබදවයි.


1 කාන්තාවන් වැඩි වශයෙන් ඇළුම් කරන්නේ තරුණයන්ගේ පෙනුමටත් වැඩ ඔවුන්ගේ කතා බහ කරන විලාශයටයි එයට ඔවුන් වැඩි කැමැත්තක් දක්වයි මෘදු වචන බාවිතා කර ඔවුන්ට අමතන විට ඔවුන්ගේ ආශාවන් සිතතුළ මතුවේ.

2 පිරිමි පුද්ගලයන් සමග වැඩි කතාබහක් දැක්වීමට ඔවුන් පැමිණුනේ නැතත් ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ එයටයි.

3 කාන්තාවන් රහසේ අසභ්‍ය දර්ශනයන් නරඹයි එය ඔවුන් කිසිම විටක තම හොදම යහළුවන් සමගවත් කතා කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ එය රහසක් ලෙසම සගවා තබාගනී.

4 ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ශිත කාලයන් වලටයි එයට හේතුව වන්නේ ශිත කාලයන් වල ඔවුන්ට ඇතිවන ආශාවන් වැඩිවීම නිසාවෙනි.



5 පිරිමි පුද්ගලයන් සිතා සිටින්නේ ඔවුන් පමණක්ම කාන්තාවන්ගේ ඇග පසග හා ඇවිදීමේ විලාශයන් දෙස වැඩි ආශාවක් දක්වන බවයි. නමුත් එය සම්පුර්නයෙන්ම වැරදි කාන්තාවන් පිරිමින්ගේ ගමන් විලාසයට ඉතා ප්‍රිය කරයි ඒ වගේම පිරිමින්ගේ ඇග පසග දෙස රහසේම බල සිටි.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment