News
Loading...

ලොව විශාලතම පුරුෂලිංගය දරන පිරිමින් ඉන්නා රට සොයා ගනී



ලොව රටවල් 80ක සහභාගීත්වයෙන් සිදුකරන ලද සමීක්ශනයකට අනූව විශාලතම පුරුෂලිංගය දරන පිරිමින් වෙසෙන රට කුමක්දැයි ප‍්‍රකාශයට පත් කෙරුනි

ඒ අනුව සාමන්ය ලිගුවක ප‍්‍රමානය අගල් 5.5ක් වන අතර දකුනු අප‍්‍රිකානුවන් අගල් 6.36ක විශාලත්වයක් දරමින් මෙම ලයිස්තුවේ ඉහල ස්ථානයක් හිමි කරගනි.



නමුත් එහි අන්ක එක ස්ථානය හිමිකර ගැන්මට ප‍්‍රමානවත් වන්නේ කොන්ගො වාසි පිරිමින් ය.එය අගල් 7.1ක විශාලත්වයක්.
අවාසනාවන්තම කාන්තාවන් වෙසෙන රට හෙවත් ලොව කුඩාම ලිගෙන්ද‍්‍රයන් දරන පිරිමින් වෙසෙන්නේ උතුරු කොරියාවේය.ප‍්‍රමානයෙන් අගල් 3.8ක් නිස ඔවුන් මෙම ලයිස්තුවේ පහලම අඩියේ රැදී සිටියි

බොහො දෙනා සුපිරි යැයි සිතන ඇමෙරිකානුවන් එතරම් සුපිරි නොවන බව හෙලි වන්නෙ මෙම ලයිස්තුවෙනි.80ක් වු රටවල් අතරින් ඔවුන්ට හිමි වන්නේහ් 61වන ස්ථානයයි.

ආසියානුවන් කලබල වියයුතු නොවන්නේ ඔවුන් මධ්‍යස්ඨ ප‍්‍රමානයක ලින්ගෙන්ද‍්‍රියකට හිමිකම් කියන නිසාවෙන්.එනම් අගල් 5.5ට ආසන්නයෙනි.

මෙම සමීක්ශනයේ අවසන් ප‍්‍රතිඵල අනූව ලොව පිරිමින්ගෙන් 3% ක පිරිසක් අගල් 8ක පමන විශාල පුරුෂලිංගය දරන අතර 6%ක් කුඩාම ලින්ගේන්ද‍්‍රියන් දරයි.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment