News
Loading...

පිරිමින් නිරුවත්කර ජායාරූප ගෙන කප්පම් ඉල්ලන කොල්ලො සෙට්එක මාට්ටු





පිරිමින් දෙදෙනකු බියට පත් කර නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදාහරින බව පවසා කප්පම් මුදලක්‌ ලබාගැනීමට ගිය තරුණයන් පිරිසක් පිළිබඳව පිංදෙනිය පොලිස් වසමෙන් වාර්තා වනවා.

තරුණයන් සිවු දෙනෙක් විසින් මෙලෙස බලහත්කාරයෙන් නිරුවත් ඡායාරූප ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ඔවුන් ඉල්ලා ඇති කප්පම් මුදල රුපියල් ලක්‍ෂයක්.

පිංදෙනිය පොලිස් වසමේ පැල්පිට ගම්මානයේදී සිදු වී ඇති මෙම සිද්ධියට අදාළ කප්පම් මුදලින් රුපියල් පනස්‌දහසක්‌ බියට පත් පිරිමින් දෙදෙනා විසින් මෙම තරුණයන්ට ලබා දී තිබෙනවා.

ඉතිරි මුදල් ගැනීමට පැමිණි අවස්ථාවේදී එක්‌ සැකකරුවකු පිංදෙනිය පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධියට අදාළ ඡායාරූප මෙන්ම එවැනි ඡායාරූප රැසක් ඔවුන්ගේ ජංගම දුරකථනවල ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා
 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment