මෙම පුද්ගලයා මවගෙන් දැරිය වඩා ගැනීමට ඉල්ලාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් තිබේ. විනාඩි දහයකට පමණ පසු දැරිය විලාප නගමින් කෑ ගසා ඇත. පසුව මව දැරිය සිටි ස්‌ථානයට ගොස් බලන විට දැරිය අපයෝජනයට ලක් වූ බව දැක දැරිය ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහමෝදර රෝහලට මාරුකොට යවා ඇත.
පසුව සැකකරු ගම්වාසීන් විසින් අල්ලා ගුටි බැට පූජාවක් කොට අක්‌මීමන පොලිසියට භාරදී ඇති අතර පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.


0 comments :
Post a Comment