News
Loading...

යෝනි ප‍්‍රදේශයෙන් දුගදක් වහනය වීම ප්‍රශ්නයක්ද? මෙන්න විසදුම


බොහෝවිට මෙයට හේතු වන්නේ යීස්ට් ආසාදන සහ බැක්ටීරියා ආසාදනයි අනුභව කරන ආහාරද යම් ලෙසකින් දායක වුවත් ප‍්‍රධාන සාදකය බැක්ටීරියා වේ දුගදක් වහනය වීම ලිංගිකව බෝවෙන රෝගයක් නිසා හෝ යෝනි ආසාදනයක් ද විය හැකි
අපගේ කකුල්ල මුඛයේ සුවඳක් ඇති සේම බැක්ටීරියා නිසා යෝනියේද ඊට අවේනික සුවඳක් ඇත මෙය වෙනස්වී දුගදක් ලෙස පත්වීම ගැන තමයි අප කතා කරන්නේ
බලන්න ඔබත් මේ ප‍්‍රතිකර්ම කරලා - නමුත් ඔබ ගර්භනී නම් හෝ අසාත්මික තාවයකින් පෙලේනම් මේවා කරන්න එපා
1 උළුහාල් ප‍්‍රතිකර්මය
උළුහාල් කාන්තා සෞඛ්‍ය සදහා ඉතා වැදගත් ඖෂධයකි නිතිපතා ආහාරයට ගැනීම හෝමෝන වල සමබරතාව සහ ඔසප් චක්රය සමබර කරයි එහි අන්තර්ගතය කාන්තා ලිංගික හෝමෝන වන එස්ට්‍රොජන් වලට සමාන බව සමහර ශාක පිළිබද ඖෂධවේදීන්ගේ මතයයි
යෝනි ප‍්‍රදේශයෙන් දුගදක් වහනය වීම බොහෝ කාන්තාවන් මුහුණදෙන නමුත් නිහඩව විදදරාගන්නා ප‍්‍රශ්ණයක් බොහෝවිට මෙයට හේතු වන්නේ යීස්ට් ආසාදන සහ බැක්ටීරියා ආසාදනයි අනුභව කරන ආහාරද යම් ලෙසකින් දායක වුවත් ප‍්‍රධාන සාදකය බැක්ටීරියා වේ දුගදක් වහනය වීම ලිංගිකව බෝවෙන රෝගයක් නිසා හෝ යෝනි ආසාදනයක් ද විය හැකි
අපගේ කකුල්ල මුඛයේ සුවඳක් ඇති සේම බැක්ටීරියා නිසා යෝනියේද ඊට අවේනික සුවඳක් ඇත මෙය වෙනස්වී දුගදක් ලෙස පත්වීම ගැන තමයි අප කතා කරන්නේ
බලන්න ඔබත් මේ ප‍්‍රතිකර්ම කරලා - නමුත් ඔබ ගර්භනී නම් හෝ අසාත්මික තාවයකින් පෙලේනම් මේවා කරන්න එපා
1 උළුහාල් ප‍්‍රතිකර්මය
උළුහාල් කාන්තා සෞඛ්‍ය සදහා ඉතා වැදගත් ඖෂධයකි නිතිපතා ආහාරයට ගැනීම හෝමෝන වල සමබරතාව සහ ඔසප් චක්රය සමබර කරයි එහි අන්තර්ගතය කාන්තා ලිංගික හෝමෝන වන එස්ට්‍රොජන් වලට සමාන බව සමහර ශාක පිළිබද ඖෂධවේදීන්ගේ මතයයි
උළුහාල් පෙගවූ වතුර පානය
උළුහාල් මේස හැදී 1-2
වතුර වීදුරුවක්
උළුහාල් වතුර වීදුරුවට දමා හොදින් පෙගෙන්න දෙන්න මෙය රාත්‍රියෙදී කර උදේට පෙරා හිස්බඩ වතුර පානය කරන්න දිනපතා සති 2ක් පමණ මෙය කරන්න
උළුහාල් තේ
උළුහාල් මේස හැදී 1-2
වතුර වීදුරුවක්
උළුහාල් ටික හොදින් කොටා ගන්න වතුර හොදින් උණුකර තල ගත් උළුහාල් එකතු කරන්න මෙය හොදින් වසා විනාඩි 15-20 පෙගෙන්න හරින්න මෙම පානය උණුවෙන් හෝ සිසිලසින් පානය කරන්න
උළුහාල් වලින් සේදීම
උළුහාල් මේස හැදී 1-2
වතුර ලීටර් 1
උළුහාල් වතුරට එකතු කර මද ගින්නේ පැයක් පමණ තම්බා ගන්න මෙය හොදින් නිවුණු පසු මෙම වතුරින් ඔබගේ රහස් ප‍්‍රදේශය හොදින් සෝදන්න දවසට 3-4 සැරයක් කරන්න
ගැබි‚ කාන්තාවන් මෙම උළුහාල් ප‍්‍රතිකර්මය කරන්න එපා ඒ වගේම මතක තබා ගන්න මුලින්ම ස්වල්ප ප‍්‍රමාණයක් ගෙන අත්හදා බලා කිරීමට සමහර අයට අසාත්මික වීමට පුළුවන්


2 යෝගට් ප‍්‍රතිකර්මය
යෝගට් වල ඇති ලක්ටෝබැසිල (lactobacillus) නම් හිතකර බැක්ටීරියාව ඔබගේ ආමාශයේ අසාධන නැති කරනවා වගේම එය ඔබගේ රහස් ප‍්‍රදේශයේ යීස්ට් අසාධානද අවම කරයි ලක්ටෝබැසිල යෝනියේ PH අගය නිසිලෙස පවත්වාගෙන දුගද නැති කරයි දිනපතා යෝගට් කප් 2ක් ආහාරයට ගත හැකිනම් වඩා හොදයි
යෝගට් ආලේපය
යෝගට් කෝප්ප ¼ %
කපු පුළුන් PAD එකක් කෝ සමාන දෙයක් - පිරිසිදු
යෝගට් ටික කෝප්පයකට දමා පුළුන් PAD එක එය තුලට දමා හොදින් පොගවා ගන්න ඉන්පසු එලියට ගෙන ඉතා මෘදුව ඔබගේ යෝනියේ අතුල්ලන්න ටික වෙලාවකට පසු සෝදා හරින්න දවසට 3-4 සැරයක් කරන්න
යෝගට් වලට අසාත්මිකනම් මෙය කරන්න එපා
3 බේකින් සෝඩා
බේකින් සෝඩා ක්ෂණිකව යෝනියේ PH අගය සමබර කරයි
බේකින් සෝඩා මේස හැදී 1-2 වතුර වීදුරුවකට මිශ‍්‍ර කර දිනපතා පානය කරන්න එසේම බේකින් සෝඩා පොඩි කෝප්පක් වතුර බේසමකට මිශ‍්‍ර කර එහි විනාඩි 20ක් පමණ වාඩිවී සිටීමද යීස්ට් අසාධන නැති කරනවා වගේම දුගදද නැති කරයි
4 පේර කොළ
පේර කොළවල ප‍්‍රතිඔක්සිකාරකල ප‍්‍රතිබැක්ටීරීය ගුණ ඇති නිසා බොහෝ අතීතයේ සිට බොහෝ රෝග සදහා භාවිතා කර ඇත
පේර කොළ 8-10ක්
වතුර ලීටර් 1
වතුරට පේර කොළ එකතුකර උතුරුවන්න වතුර ප‍්‍රමාණය භාගයක් ලෙස අඩුවන තෙක් උතුරවන්න හොදින් නිවුණු පසු මෙම වතුරින් ඔබගේ රහස් ප‍්‍රදේශය හොදින් සෝදන්න දවසට දෙසැරයක් කරන්න
5 කිරි සහ කහ ප‍්‍රතිකර්මය
කහවල ඇති ප‍්‍රති බැක්ටීරියා ගුණයෙන් බැක්ටීරියා විනාශකර ඔබගේ යෝනි ප‍්‍රදේශය වෛරස අසාදන මගින් ආරක්ෂා කරයි
කහ කුඩු මේස හැදී 1
මද උණුසුම් කිරි විදුරු 1
කහ කුඩු කිරි වලට මිශ‍්‍ර කර දිනපතා පානය කරන්න
6 සින්නක්කාරම් ප‍්‍රතිකර්මය
සින්නක්කාරම් මෑත අතීතයේදී පිරිමින් රැවුල කපා aftershave ලෙස පාවිච්චි කල දෙයකි විෂබීජ නාශක ගුණ සහ බැක්ටීරියා වර්ධනය සීමා කිරීමට ඇති හැකියාව දුගද ඇති කිරීමට හේතුවන බැක්ටීරියා විනාශ කර දමයි
සින්නක්කාරම් මේස හැදී ¼ - වතුර සමග දියකර යෝනිය සහ ඒ අවට හොදින් සෝදන්න
ඉහත ප‍්‍රතිකර්මය වලට අමතරව ඔබට සුදුලුනුල Apple Cide විනාකිරි ද පාවිච්චි කරන්න පුළුවන් සුදුලුනු බික් 1-2 හිස්බඩ උදේට උණුසුම් වතුර වීදුරුවක් සමග කෑමට ගන්න Apple Cide විනාකිරි ටිකක් වතුර සමග මිශ‍්‍ර කර යෝනිය සහ ඒ අවට හොදින් සෝදන්න
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment