News
Loading...

යෝනි දෙකේ අරුම පුදුම ගැහැණිය




ලෝකයේ විවිධ ආකාරය අරුම පුදුම මිනිස්සු කාලෙන් කාලෙට බිහි වෙනවා. පසුගිය දිනෙක කාන්තා හා පිරිමි කියන ලිංග දෙකම එකට පිහිටපු පිරිමියෙක්ව හොයාගන්න ලැබුණා.ඒ උණුසුම මැකිලා යන්නත් කලින්ම අලුත්ම ප්‍රවෘත්තිය වෙලා තියෙන්නේ යෝනි 2ක් පිහිටි කාන්තාවක් හමුවීමත් සමගයි. විශ්වාස කරන්න අමාරුයි තමා. ඒත් විදෙස් රූපවාහිනියක ගියපු වැඩසටහනකට මේ කියන යෝනි දෙකේ කාන්තාව සහභාගී වුනා..

හෑසල් ජොන්ස් කියන ඇයට මිනිස්සුන් මිලියනයකට එකක් පමනක් ලෑඛෙන අරුම පුදුම ලෑබීමක් තමයි මේ ලැබිලා තියෙන්නේ. එයාගෙ තියෙන විශේෂත්වය තමයි මෙයා ඉපදීලා තියෙන්නෙ යොනී 2ක් එක්ක. තවත් වැඩි වශයෙන් කීවොත් එයාට ගර්භාෂ 2කකුත් ගෑබ්ගෙලවල් 2කකුත් තියෙනවා.

පහතින් පෙන්නලා තියෙන්නේ ඇයගේ ඡායාරූප හා විදෙස් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුනු අවස්ථාවක්...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment