News
Loading...

ශුක්‍රානු වල වර්ණයෙන් කියෙවන රහස්





ඔබගේ  ශුක්‍රානු වල තිඛෙන වනයෙන් ස්බවයෙන් සහ ගද සුවදින් ඔබගේ සෞක්‍ය ගැන දැන ගන්න පුළුවන් කියා ඔබ නිකමටත් සුතුවද?

ඔබ දන්නවද ඔබගේ ශුක්‍රානු වල පැහැය මගින් ඔබේ සෞක්‍ය ගැන දන ගන්න පුළුවන් එමගින් කල් තියා ඔබගේ ඇගේ තිඛෙන ලෙඩ රෝග බොහෝ දේ දැන ගන්න පුළුවන් පහතින් එහනම් සම්පුර්ණ ලිපිය කියෝලම බලන්නකෝ

සාමාන්‍ය නිරෝගී සහ සෞඛ්‍යසම්පන්න ශ=ක්‍රාණු ඇලෙනසුලූ ජල්ලි වැනි අපැහැදිලි සුදු වර්ණයෙන් හෝ මදක් අළු පැහැ ද්‍රව්‍යයකි. විනාඩි 30 කින් විනිවිද පෙනෙන ලෙස වෙනස් වෙනවා.


රස ගැන කිවූවොත්  ) ෆෘෘක්ටෝස් අන්තර්ගත වන නිසා යන්තම් පැණි රසක් තිබුනත් එය කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. අහාර මතද වෙනස් වෙනවා.

සුවද - ක්ලෝරීන් වලට සමාන වෙනවා.

ශුක්‍රානු  වල සිදුවිය හැකි ප්‍රධාන වෙනස්කම්

- උකු හෝ කැටිති ලෙස ඇති ශුක්‍රානු 

විජලනය නිසා ඝන වීමට පුළුවන්. නමුත් මෙය තාවකාලික සිද්දියකි. වෙනස් වෙන්නේ නැත්නම් එය බොහෝවිට පුරුෂ හෝමෝනය (ටෙස්ටෙස්ටරෝන්) මදි කම වෙන්න පුළුවන්. සති 2-3ක් ඔබගේ ශ=ක්‍රාණු වල වෙනසක් පැවතුනොත් වෛද්‍යවරයකු හමුවන්න.

- රතු හෝ දුඹුරු වර්ණයෙන් ඇති ශුක්‍රානු 

බොහෝවිට පුරස්ථි ග්‍රන්ථයේ රුධිර නලයක පිපිරීමක් වෙන්න පුළුවන්. එය සාමාන්‍ය විසර්ජනයකදී දවස් 2-3 පවතින්න පුළුවන්. ඉන්පසු සාමාන්‍ය වර්ණයට පත්වෙනවා. එසේම මෙය ආසාදන තත්වයක් හෝ කම්පනය, හෝ දුර්ලභ පිළිකාවක් ද වෙන්නට පුළුවන්.

- කොලපාට හෝ කහ පාට වර්ණයෙන් ඇති ශුක්‍රානු 

සාමාන්‍ය තනි සුදු හෝ කහට හුරු වර්ණයක් නොවිය යුතුයි. ප්‍රබල ලෙස කහ පාට හෝ කොළ පාට වුනු ශ=ක්‍රාණු වලින් පෙන්නන්නේ බොහෝවිට ලිංගිකව සම්ප්‍රේක්ෂණය වුන රෝගයක් හෝ ආසාදන තත්වයක් විය හැකියි.

- අප්‍රසන්න දුර්ගන්දයක් ඇති ශුක්‍රානු 

ගොඩක් වෙලාවට මෙය අසාදන තත්වයක් විය හැකිය ..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment