News
Loading...

ඔබේ පෙම්වතා ලෙස වයසක කෙනෙක් තොර ගත යුත්තේ ඇයි ?



ඉතින් කොහොමද යාලුවනේ ඔන්න හැමදාමත් වගේ විශ්ම ලෝකය තුලින් ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. මේ දේ වැදගත් වෙන්නේ අපේ කෙල්ලොන්ට. සාමාන්‍යයෙන් ඔබගේ පෙම්වතා විදියට ඔබගේ වයස් මට්ටමට ගැලපෙන කෙනෙක්ට වඩා ටිකක් වයසින් මුහුකුරා ගිය කෙනෙක් තොර ගන්නවා නම් ඔබට ලබා ගන්න පුළුවන් වාසි ටිකක් තියෙනවා. ඔබේ පෙම්වතා විදියට ඔබ වයසක කෙනෙක්ව තොර ගත්තොත් ඔය තරුණ කොල්ලෝ වගේ ඔහු ඔබව බෝහෝම උද්වේගයෙන් නගරයේ තියෙන සුපිරිම රෙස්ටුරෙන්ට් එකට  අරන් ගිහින් කන්න බොන්න දෙන ඒකක් නෑ . ඒ වෙනුවට ඔහු කිසිම කලබලයකින් තොරව බොහොම නිස්කලංක ලස්සන තැනක තියෙන පුංචි සංගීතයක් සපයන තුන් හතරදෙනෙක්ගේ බෑන්ඩ් එකක් එහෙම ඉන්න ජිවිතේ විදින්න පුළුවන් තැනකට ඔබව අරන් යාවි. හැම අතින්ම බැලුවාම  තරුණ කොල්ලෝ ආදරය කරන විදියට වඩා වයසක පෙම්වතුන් කෙල්ලන්ට සලකන විදිය ගොඩක් වෙනස්



ඔබේ පෙම්වතා විදියට ඔබ වයසක කෙනෙක් තොර ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබේ ජිවිතයට කිසිම සල්ලි ප්‍රශ්නයක් නැති වෙයි. එකට හේතුව තමයි ඔබ ආශ්‍රය කරන සමාජ පන්තියේ ඉන්න  වයසක පුද්ගලයෝ ඔවුන්ගේ වෘත්තිය ජිවිතේ මේ වෙනකොට යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ලා ඉන්න නිසා. ඔවුන් එක්කෝ ලොකු කම්පනියක බොස් කෙනෙක්. නැත්තම් හොද ස්ථාවර ඉමිසබැිි කාරයෙක්.

වයසක පෙම්වතුන් කියන්නේ ඉතින් ආදරය ගැන හොදටම අත්දැකීම් තියෙන අය. ඔබ යාලුවෙන වයසක පෙම්වතා මීට පෙර ආදර සම්බන්ධතා රාශියක් කරලා තියෙන කෙනෙක් නිසා ඔහු දන්නවා එක් එක් කාන්තාව සතුව වෙන වෙනම කැමැත්තවල් තියෙනවා කියලා. ඒ වගේම ඔහුගේ පෙර අත්දැකීම් වලින් ඔහුට පුළුවන් ටක් ගලා ඕනේ කාන්තාවකගේ හිතේ තියෙන දේ අදුර ගන්න. ඒ නිසා ඔබේ හිතන පතන විදිය ගැන ඔහු හොද අවබෝධයකින් කටයුතු කරාවි. ඒ නිසා ඔබට කිසි සේත්ම සිදු වෙන එකක් නෑ ඔබ කරන හැමදෙයක්ම ගැනම ඔහුට හැම වෙලාවේම කරුණු පැහැදිලි කරන්න . එය ඔබට මහත් පහසුවක් වේවි. 

වයසක පෙවතුන්ගේ සිත් තුල තමුන්ගේ කෙල්ල නැති වේවි , පිට යාවි කියලා තියෙන බය අඩුයි. මොකද ඔවුන් ඉන්නේ ඔවුන්ගේ අදායම් මාර්ග ගැන හොද විශ්වාසයකින්. ජිවිතේ හොද ස්ථාවර බවක් වයසක පුද්ගලයින්ට තියෙනවා තරුණ කොල්ලොන්ට වඩා. ඒ නිසා ඔබ ඔබේ වයසක පෙම්වතා සමග එකට සිටින විට ඔයාලා ලගින් කඩවසම් කොල්ලෙක් ඔයා දිහා බල බල ගියා කියලා ඔබේ වයසක පෙම්වතා සත පහකටවත් බය වෙන්නේ නෑ . ඉරිසියා කරන්නෙත් නෑ. මොකද ඔහු දන්නවා ඒ තරුණ කොලු ගැටයාට වඩා සිය ගුණයකින් ශක්තිමත් හා ස්ථාවර ජීවිතයක් මුදල් පැත්තෙන් ඔහුට තියෙනවා කියලා. එනිසා ඔබට වෙනත් අය නිසා ආදර සම්බන්දතාවයේ ඇතිවෙන අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් අඩු වේවි. (මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔබට නිදහස ලැඛෙනවා කියලා ඕනේ දෙයක් කරන්න හොදේ . ජිවිතයේ අනවශ්‍ය සැක කිරීම් / ප්‍රශ්න කිරීම වගේ එවා ඔහුගෙන් ඔබට නෑ කියන එකයි අදහස
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment