News
Loading...

පිරිමි වඳ කරන ලිංගික ඉරියව් මෙන්න


ලිංගික සංසර්ගයේදී විවිධ ඉරියව් අත්හදා බැලීම සිදු වනවා. තම හිතුමතේට කිසිදු අනුදැනුමකින් තොරව වැරදි ඉරියව් අනුගමනය කරමින් ලිංගික සංසර්ගයේ දීම විවිධ ගැටළු රාශියකට හේතුවක් වනවා.
මෙහි වැඩි බලපෑම ඇත්තේ පිරිමින්ටයි. පිරිමින්ගේ ලිංගේන්ද්‍රියට මේ වැරදි ඉරියව් නිසා හානි සිදු වනවා. එසේ හානි වීම නිසා ඔවුන් වඳ භාවයට වුවත් පත් වීමේ අවදානමක් ඇති බව සොයා ගෙන තිබෙනවා.
මෙවැනි විවධ ලිංගික ඉරියව් අතරින් ඉතා හානිකර ලිංගික ඉරියව්ව ලෙස විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ සහකාරිය පිරිමියා මත හිඳින අයුරින් සංසර්ගයේ යෙදීමයි. මෙවැනිම අනෙක් ඉරියව්ව වන්නේ කාන්තාව අත් සහ දෙපා මත හිඳිමින් සංසර්ගයේ යෙදීමයි.
මේ ඉරියව් නිසා සහකරුගේ ශිෂ්ණයට හානි වීම ඉතා සුලභ බව ඔවුන් කියා සිටිනවා. ශිෂ්ණය මත සහකාරියගේ බර සම්පුර්ණයෙන් දීම හෝ අනවශ්‍ය වේදනා ඇති කරවනසුලු චලන සිදු කිරීමෙන් එයට වන හානිය සැත්කමකින් කෙලවර වන අවස්ථාද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ නිසා ලිංගික සංසර්ගයේ දීමේදී ඕනෑම අවස්තාවක ශිෂ්නයේ යම් වේදනාවක් ඇති වන්නේ නම් වහාම එම ක්‍රියාව නතර කල යුතු බවත්, පසු කාලීනව ඇති වන මුත්‍රා කිරීමේ අපහසුතා සහ වේදනා සඳහා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ඔවුන් කියා සිටිනවා.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment